windows 8 release preview Office 2013 Games Games Games

Wednesday, December 5, 2012


Elementary (2012) [Season 01:Episode 01]ෂර්ලොක් හෝම්ස්



ෂර්ලොක් හෝම්ස් ඉන්නව කිව්වම මේක රහස් පරීක්ෂක කථා මාලාවක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මේ කථාවෙ මුල් ෂර්ලොක් හෝම්ස් කතා වලට වැඩිය වෙනස්කම් කීපයක් තියෙනවා. එකක් තමයි මෙම කථාව ගලාගෙන යන්නෙ මෑත කාලයෙදි සිදුවන අපරාධ සිද්ධීන් එක්ක. තවත් විශේෂ දෙයක් තමයි මේකෙ ජෝන් වොට්සන්ගෙ චරිතයට දායකවෙන්නෙ කාන්තාවක්. ඒත් එක්කම මේ දෙන්නටම ක්‍රියාත්මක වෙන්න වෙන්නෙත් නිව්යෝර්ක් නගරයේ ඉඳලා. තව මේ කථාවෙ තව සුපුරුදු චරිත කිහිපයකුත් ඉන්නවා.
මේ කථා මාලාවෙ පළවෙනි කථාවෙදි හෝම්ස්ට වොට්සන්ව හම්බ වෙන්න හේතුව අපිට දැනගන්න පුලුවන් වෙනවා. මේ දෙන්නට මේ කථාවෙදි විසඳන්න වෙන්න අභිරහස් ලෙස ඝාතනය වුනු රූමත් කාන්තාවක් පිලිබඳ පරීක්ෂණයක්. ඒත් එක්කම සුපුරුදු ලෙසම මේ පරීක්ෂණයට ආරාධනය ලැබෙන්නෙ පොලිස් පරීක්ෂක ග්‍රෙග්සන්ගෙන්. ඉතින් මේ කථාව බලලා පරීක්ෂණයෙ සාර්ථකත්වය බලන එක මම ඔයාලටම භාර කරනවා.

0 comments
Read More

Thursday, November 22, 2012


GTA IV & GodFather Super Highly Compressed




ඔන්න ඔයලාට,  හා හා පුරා කියලා ගෙනාවා හොදවයින් ගෙම් දෙකක්. GTA IVඑකයි THE Godfather එකයි. Gama නම් හොදයි DOWN කරන්න ගියාමනෙ එෆා වෙන්නෙ,,,, එහෙම හිතනෙපා හැමොම ගැන හිතලා දැම්මා අලුත් විදියකට... බලන්නකො.කීයටවත් විශ්වාස කරන්නේ නැති දෙයක්.. Comment  එකක් දාන්න හොදනම්..........

OOPs...බයවෙන්න එපා ෆට්ට යන්ඩ ZIP කරලා තියෙන්නෙ මෙතන Full game එකම තියනවා Download .....කරගන්න...


GTA IV.........7.36 mb>>>>


Godfather........11.9 mb>>>>


3 comments
Read More

Saturday, October 27, 2012




                                                    



                                මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්දතිය වින්ඩෝස් 8 බව කවුරුත් දන්නා කරුනක්. ඉතින් මේ වෙනකොටWindows 8 ඉදිරිපත් කරලා තියනවා. ඉතින් මෙය ISO ගොනුවක් ආකාරයෙන් මයික්‍රොසොෆ්ට් නිල වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුලුවන්.




1 comments
Read More
Powered by Blogger.